අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නව නාම ලේඛනය පරීක්ෂා කිරීම හා අභියාචනා ඉදිරිපත් කිරීම
අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනට අදාළ නව ප්‍රතිලාභී නාම ලේඛනය පරීක්ෂා කිරීම සඳහා පහසුකම් සලසා ඇත.
🔹 ඔබගේ නම නාම ලේඛනයේ ඇතුළත් වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා:
🌐 නිල වෙබ් අඩවිය: https://wbb.gov.lk
🔹 අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා:
🌐 https://eservices.wbb.gov.lk
අදාළ තොරතුරු නිවැරදිව පරීක්ෂා කර, අවශ්‍ය නම් නියමිත කාලසීමාව තුළ අභියාචනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමු.
වැඩිදුර තොරතුරු සඳහා 1924 ක්ෂණික දුරකථන අංකය අමතන්න.













