බහු වාර්ගික ජනකායක් වෙසෙන පස්සර කොට්ඨාසයේ ජාතින් අතර සමගිය වර්ධනය කරමින් සංහිදියාවෙන් යුතු සමාජයක් නිර්මාණය කිරීම පෙරදැරිව සංවිධානය කරනු ලැබු තෛපොංගල් වැඩසටහන ජනවාරි 20 වන දින පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
අරුණෝදය 
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්න


















